Saturday, October 24, 2015

Traffic Monsoon වලින් මුදල් හොයමු.Revenue Share Site


 

Traffic Monsoon වලින් මුදල්  හොයමු.



ආයුබෝවන් ඔයලා හැම දෙනාටම.
මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා. හුගක් අය හිතන්නේ මේ Site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියලා. නමුත් ඇත්ත කතාව නම් traffic monsoon කියන්නේ සල්ලි ආකරයක් හොයා ගන්න පුලුවන් Revenue Share Site එකක්.


 Share Revenues company
Owner: Charles Scoville



Trust Admin
Type: PTC; Traffic Exchange; Revenue Sharing
Gives 100% commission
1000 Referrals–$3000 per Month
1000 Referrals–$36000 per Year

We accept PayPal,Payza,and Solid Trust Pay.


හොදයි අපි බලමු වැඩේ කොහොමද යන්නේ කියලා

බැනරය මත කිල්ක් කර සම්බන්ධ වෙමු.

Share Up To 110 % - 10% Affiliate Program

01. මුදල් ආයොජනය නොකර free user කෙනෙක් වගේ වැඩ කරන ආකාරය
02. මුදල් ආයෝජනය කරලා Active Upgrade User කෙනෙක් වගේ Traffic Monsoon වල වැඩ කරලා එකෙන් හොදට මුදල් හොයන ආකාරය.
මේ ක්‍රම දෙකෙන්ම වැඩ කරත් ඔයාලට දවසට වැඩ කරන්න තියෙන්නේ දවසට විනාඩි 10 යි.


Traffic Monsoon.com

එකේ සත්‍ය තොරතුරු පමණක් ඇතුල් කරන්න. ඔයා දෙන withdraw code (PIN number) එක සල්ලි withdraw කරද්දි ඕන වෙන නිසා ඒක ලියලා තියා ගන්න. මතක ඇතිව Register වෙන වෙලාවට Payza Email Adress එක දෙන්න. Paypal සහ Solid Trust Pay තියෙන තැන් වලට මොනවත් දාන්න එපා. ඔයලා දෙන Payza account එක වැදගත් වෙනවා මුදල් ගේන්න.

පසුව වෙනත් එකක් දෙන්න බැ. ඒක අපේ එකේ Security වැඩි කරන්න Traffic Monsoon වල තියෙන හොදම option එකක්. මතක ඇතිව Register වුනාට පස්සේ ඔයාලගේ email address එකට එන activation link එක click කරලා Account එක active කර ගන්න.

free user කෙනෙක් ලෙස සැම දිනකම උදේ, හවස ඔයාලට free ads එනවා. මෙම ads ලබා ගන්න account එකක් හදලා log වෙන්න. එකේ මුලින්ම එන ad එක බැලුවට පස්සේ back to dashboard යන්න. ඔයාලගේ account එක ඊට පස්සේ පෙනේවි.

ඔයාගේ account එකේ start surfing කියන button එක click කරන්න.   ඊට පස්සේ එන ads 10ක් බලලා ඉවර වුනාට පස්සේ my account යන්න. ඔයාලට ඒ වෙලාවේ ඉදලම free ads ඇවිල්ලා ඇති. මෙම ads බැලුවට පස්සේ ඔයාලට පෙනේවි ඔයාලගේ timer එක පැය 24 දක්වා active කියලා.

ඒක active තත්වයේ තියෙන කල් ඔයාලට free ads ලැබෙනවා. ඒ කියන්නේ ඔයාල දවසට එක පාරක් ads 10ක් බලන එක ඇති පැය 24ක් ඔයාලගේ account එකට free ads ලැබෙන්න.එකෙන් එන අනිත් වාසිය තමයි  ඔයාලගේ referral earnings ලැබෙන්නේ එක

active තියෙනව නම් තමයි. ඔයාලට උදේ බැලුවට පස්සේ ආයෙත් හවසත් log වුනොත් ආයෙමත් එන free ads ගන්න.free user කෙනෙක් විදියට එක දවසකට ඔයාලගේ account එකෙන් හොයන්න පුලුවන් පොඩි මුදලක් විතරයි.එහෙනම් කොහොමද ඔයාලා free user කෙනෙක් විදියට දවසකට සැහෙන ගානක් හොයා
ගන්නේ ?

Payment Proof



Traffic Monsoon Strategy for Free Users

ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ referral link එක යටතේ පුළුවන් තරම් යාළුවො join කර ගන්න. එයලා click කරන සැම ads එකේ මුළු මුදලම ඔයාටත් ලැබෙනවා.උදා: එයා 0.02 free ad එකක් click කරාම ඔයාටත් ඒ ගාන නිකන්ම ලැබෙනවා. ඒ වගේම ඔයාල යටතේ ඉන්න කෙනෙක් free user ඉදලා active
upgrade user කෙනෙක් වුනොත් ඒ ගොල්ලො ගන්න සැම ads pack හෝ වෙනත් ආයෝජනකින් 10% commission එකක් ඔයාලට ලැබෙනවා.


Upgrade Active User 

 Traffic Monsoon එකේ තියෙන Revenue share ක්‍රමයෙන් තමයි මේ site එකෙන් ඇත්තටම මුදල් හොයන්න පුළුවන්. ඒකට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මූලික ආයෝජනය විතරයි. ඒකම ඔයලා මේ site එකේ කරන අන්තිම ආයෝජනයත් වෙනවා.මේ ක්‍රමයේදි අපි කරන්නේ ad packs ගන්න එක. එක ad pack එකක් 50$ වෙනවා. Traffic Monsoon site එක පටන් ගත්තේ 2014 October 10 ඉදලා.

මේ වෙන තෙක් දිනපතා සියළුම members ලා ට දිනකට 2% ගානේ පැයකට සැරයක් තමන්ගේ revenue එක බෙදලා දෙනවා. සරළව කියනවා නම් ඔයාල ගන්න 50$ ad pack එකකට දවසකට 1$ ගානේ account එකට එනවා. මෙම එන ad pack එකක් දවස් 55කට පස්සේ 55$ අපිට ලැබුනට පස්සේ ඉවර වෙනවා, ඒ කියන්නේ අපිට ලැබෙන්නේ එක ad pack එකකින් 5$ profit එකක්. එහෙම නම් කොහොමද අපි දවස් 50ක් බලන් ඉදලා 5$ විතරක් ගන්න නම් මේ වැඩේ කර ගෙන යන්නේ.
  
 අවධානයෙන් කියවන්න 

Traffic Monsoon Strategy for Upgrade Users

ඔයාල ad packs ගන්නවා නම් අඩුම තරමේ 10 සිට 20 දක්වා ad packs ගන්න ඕන. ඒක තමයි මම කලින් කියපු මූලික ආයෝජනය.සරළ උදාහරණයකින් මම පැහදිලි කරල දෙන්නම් වැඩේ යන විධිය අපි හිතමු ඔයාල මුලින් ad packs 10 ක් ගත්තා කියලා. ඒකට 500$  යනවා.

ඒ කියන්නේ ලැබෙන ලාභය 10*5=50$. ඒක mature වෙන්න ඔයාලට දවස් 50ක් බලන් ඉන්න ඕන නෑ. මොකද ඔයාලා ad packs ගත්ත දවසේ ඉදලා daily revenue එක ඔයාලගේ account එකට එන නිසා. ඒක දවසකට 10$ ක්. ඒ කියන්නේ දවස් 5 ක් ගියාම ඔයාලගේ account එකට 50$ නිකන්ම එකතු වෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ 50$ වලින් නැවත ආයෝජනය කරලා තව ad pack එකක් ගන්න එක. දැන් මුළු ad packs ගාන 11 යි. ඒ කියන්නේ දවසට 11$ ගනේ එනවා, දැන් දවස් 4 1/2 කින් ආයෙමත් ad pack එකක් ගන්න පුලුවන්. ad pack එකක් ගන්න

ගන්න දවස් ගාන අඩු වෙන හැටි තෙරෙනව නේද? re-invest කර ගෙන ගියාම ඉක්මනටම ලොකු ad packs ගානකට යන්න පුළුවන් කියලා දැන් ඔයාලට තේරනව නේද?   දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් account එකක් මුලින්ම build කර ගන්න ඕන කොහොමද කියලා. මේ ක්‍රමය දිගින් දිගටම අනුගමනය කිරීමෙන් ads pack 25ක් ඔයාලගේ account එකේ තියෙනවා නම් දවස් 2 න් 2 ට ad pack එකක් ගන්න පුළුවන් . ad packs 50ක් හදා ගත්තාම දවස ගානේ එක ad pack එකක් ගන්න පුළුවන් .

එහෙම වුනාම දවසට 5$ profit ගානේ 150$ ක් මාසෙකට මූලික ආයෝජනයට අමතරව වෙනත් කිසිදු මුදලක් නොදා හොයා ගන්න පුළුවන්. ඔයාට මාසෙකට හොයන්න ඕන මුදල account එකේ හදා ගන්න ඕන ad packs මත තිරණය කර
ගන්න.


මුල්ම target එක ad packs 25 හදා ගන්න තියා ගන්න. ඊට පස්සේ මේ ක්‍රියාවලිය අතිශය වේගවත්. දවස් 25-30 අතර ad packs 50 කට යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මුදල් අවශ්‍ය වෙනවා නම් ඕන වේලාවක අතරමගදි තියෙන මුළු මුදලම වුනත් withdraw කරන්න පුළුවන්. පැය 24 අඩු කාලයක් ඇතුලත මුදල් ගෙවනවා.

Traffic Monsoon වල වැදගත් දේවල්

01. ඔයාල මුලින් ගන්න ad packs Payza හරහා Pay කරලා ගන්න වෙලාවට යන fee එක පහත පරිදි වෙනවා. මතක තියා ගන්න. Traffic Monsoon වලදි Pay කරන Payza email address එකට හැර වෙනත් payza email address එකකට money withdraw කරන්න ඉඩ දෙනු නොලැබේ.
Payza Fee  ---------->    3.90% + 0.59$
ඊට පස්සේ ඔයාලගේ account balance එකෙන් ad packs ගන්න නිසා කිසිදු මුදලක් යන්නේ නෑ.
පුළුවන් traffic monsoon වල මුලින්ම කරන ආයෝජනය මත අනිත් සියල්ල තිරණය වෙනවා කියලා.
කැමති නම් අතරමගදි නැවතත් ගානක් ආයෝජනය කරන එක ඔයාලගේ තිරණයක්.

03. Upgrade user කෙනෙක් විදියට අද ආයෝජනය කරලා හෙට පොහොසත් වෙන්න නම් හිතන්න එපා. කාලය සහ ඉවසීම මත traffic monsoon site එකෙන් අඛණ්ඩව නොකඩවා ලාභයක් දිනපතා ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ අවධානය ad packs වැඩි කර ගන්න එක හරි නැත්නම් free user කෙනෙක් විදියට හරි වැඩ කර ගෙන යන්න යොමු කරන්න.

එහෙමනම් මාත් එක්ක Join වෙලා Traffic Monsoon කරන්න පටන් ගන්න.

Share Up To 110 % - 10% Affiliate Program

No comments:

Post a Comment