Monday, October 26, 2015

Traffic Monsoon ad packs ගන්නා ආකරය



Step 1:


Buy Sharing Position වල තියෙන 20 PPC/1000 Credits කියන link එක click කරන්න. 

Step 2 :
Setup a New Banner add කියන link එක click කරන්න. 

Step 3 :
ඔයාට promote කරන්න ඕන banner එකක් තියෙනව නම් එක select  කරලා ඒක දෙන්න. sure නැත්නම් එකේ උඩම තියෙන විදියට select කරලා දෙන්න. save කරලා යන්න.

Step 4 :
තත්පර 10 ක් timer එක ඉවර වෙන කම් ඉදලා Back to My Ads Click කරන්න.

Step 5 :
ඔයා add කරලා තියෙන banner එකේ කොළ පාට Buy Ad's pack Button එක click කරන්න.

Step 6 : last one
ඔයාට ගන්න අවශ්‍ය ad packs ගාන දාල ඔයාගේ Payment Processor  එක select කරල දෙන්න. ( Payza තමයි ඉතින්) Preview button එක click කරන්න. ඒ සදහා යන මුළු මුදල ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ Pay Now කියන button එක click කරලා ඔයාගේ payment එක කරන්න. 

ඔයාලත් මෙම විශ්වාසවන්ත Revenues Share Company කොම්පැනි එකේ ලියාපදිංච් වෙලා සම්බන්ධ වෙන්න.
Share Up To 110 % - 10% Affiliate 

Program

2. Referral Commission එක 100% වීම

මෙය තමයි මෙහි ඇති වැදගත් ම අංගය.Member Overview පිටුවේ පහලින් මූල්‍ය තත්ත්වය දැක්වෙන ස්ථානයට පහළින් Your Referral Link එක දක්නට පුළුවන්. එය අපටම අනන්‍ය වූ ලින්ක් එකක්. මේ site එක ගැන යාළුවන්ට කියල ඔය ලින්ක් එක එයාලට දෙන්න.

ඊට පස්සේ ඒ ගොල්ලෝ ඕකෙන් ගිහිල්ල register වුනාම ඒ යාළුවා ඔයාගේ Referral කෙනෙක් වෙනවා. එතකොට එයා හොයන ගානම අපිටත් ලැබෙනවා(100%). ඒ කියන්නේ එයා $1ක් හෙව්වොත් ඔයාටත් $1ක් නිකන්ම ලැබෙනවා. එයාට එකෙන් කිසිම පාඩුවක් වෙන්නේ නෑ.

ඕකට තමයි කියන්නේ Referral Commission එක 100% කියල. හැබැයි අනිත් PTC sites එකකවත් refferal commission එක 100% දෙන්නේ නෑ.

3.Revenues Sharing
දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම කරලා ගොඩ යන්න පුළුවන්ද කියල. ඇත්තෙන්ම මේ feature එක මගින් තව සල්ලි හොයන්න පුළුවන්.මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ඇඩ්ස් promote කරන එක වගේ වැඩක්. මෙමගින් දවසට අවම වශයෙන් $1කුත් ලෙස සීමා රහිතව උපයන්න පුළුවන්. මේකත් හරියට කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමක් හා සමානයි.මේක ගැන ගොඩාක් කියන්න තියෙනවා.

ඔයාලට referrals ල ඉන්නවනම් හෝ shares මිලදී ගෙන තියෙනවනම් ඇඩ්ස් වලට උඩින් තියෙන Start Surfing click කරලා ඇඩ්ස් 10ක් බලන්න. නැත්නම් ඔයාලට commissions ලැබෙන්නෙ නෑ. ඇඩ්ස් 10ක් පැය 24ක් සඳහා වලංගුයි.

එක ඇඩ් පැක් එකක් $50යි. $500 පමණ ආයෝජනය කරොත් දවස් 5 ට $150 මුදලක් ඔබට ලබාගැනීමට පුලුවන්. වැඩියෙන් ආයෝජනය කරන කොට වැඩියෙන් ලාභ උපයන්න පුලුවන්.

TrafficMonsoon ගිනුමේ ආරක්ෂාව

ඔයාලගෙ ගිනුමේ ආරක්ෂාව පාස්වර්ඩ් 2 ක් ලබාදෙන්න.
උද:- පලවෙනි පාස්වර්ඩ් එකයි දෙවැනි පාස්වර්ඩ් එකයි.
ඔබ ලබාදුන් පින් අංකය හොදින් මතක තියා ගන්න.මුදල් ලබාගැනීමේදී පින් අංකය අවශශ වේ.

block account

ඔබගේ ගිනුම ලොග් වෙනකාට පහල රෑපසටහන් තිබෙන block account පනිවිඩය දිස් උවහොත් කිසිසේත්ම බියවිය යුතු නැත.ඔබ නැවත වරක් ඔබගේ අන්තර්ජාල සම්බන්ධ තාව විසන්ධි කර ලොග් වෙන්න.


ඔයාලත් මෙම විශ්වාසවන්ත Revenues Share Company කොම්පැනි එකේ ලියාපදිංච් වෙලා සම්බන්ධ වෙන්න.

No comments:

Post a Comment